Microsoft security essentials ,windows media player වැනි
මයික්‍රොසොෆ්ට් මෘදුකාංග අන්තර්ජාලය හරහා භාගත කිරීම හා පරිගනකයට ස්ථාපනය
කිරීමේදී windows genuine notification මගින් ඊට බාධා ඇති කිරීම windows
xp වලින් වැඩ කරන බොහෝ දෙනෙකුට මතුවන පුධාන ගැටළුවකි.
අන්තර්ජාලය
හරහා වැඩ කිරීමේදී තම පරිගනකයේ ස්ථාපිත windows xp මෙහෙයුම් පද්ධතිය
ව්‍යාජ පිටපතක් බව දක්වමින් සිදු කෙරෙන මෙම බාධාව නිසා මෙහෙයුම් පද්ධතියට
ඇතිවන බලපෑම වැලැක්වීමට windows update අක්‍රිය කොට තැබීමට වැඩිදෙනා
පුරුදුව සිටී.