tag:blogger.com,1999:blog-27173413525411994912024-03-08T11:03:42.691-08:00අනන්තය....අතීතයෙන් අනාගතයට පියතැබීමට.....jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-2717341352541199491.post-36406872540642459922012-10-04T05:20:00.003-07:002012-10-04T06:03:18.257-07:00windows xp ස්ථිර අයුරින් Genuine කරමු

Microsoft security essentials ,windows media player වැනි
මයික්‍රොසොෆ්ට් මෘදුකාංග අන්තර්ජාලය හරහා භාගත කිරීම හා පරිගනකයට ස්ථාපනය
කිරීමේදී windows genuine notification මගින් ඊට බාධා ඇති කිරීම windows
xp වලින් වැඩ කරන බොහෝ දෙනෙකුට මතුවන පුධාන ගැටළුවකි.

අන්තර්ජාලය
හරහා වැඩ කිරීමේදී තම පරිගනකයේ ස්ථාපිත windows xp මෙහෙයුම් පද්ධතිය
ව්‍යාජ පිටපතක් බව දක්වමින් සිදු කෙරෙන මෙම බාධාව නිසා මෙහෙයුම් පද්ධතියට
ඇතිවන බලපෑම වැලැක්වීමට windows update අක්‍රිය කොට තැබීමට වැඩිදෙනා
පුරුදුව සිටී.

Genuine නොවන windows xp මෙහෙයුම් පද්ධතිය
Genuine තත්වයට පත් කිරීමට විවිධාකාර ක්‍රම විධි දැක්වෙන ලිපි ලේඛන රාශියක්
අන්තර්ජාලයේ ඇතත් ඉන් බොහොමයකින් සිදු කෙරෙන්නේ තාවකාලිකව Genuine තත්වයට
පත් කිරීමකි.ඇතැම් ක්‍රම වලින් සිදු කෙරෙන්නේ Genuine තත්වයට පත් කිරීමක්
නොව windows genuine notification වැලැක්වීම පමණකි.

windows xp
මෙහෙයුම් පද්ධතිය ස්ථිර අයුරින් Genuine කර ගැනීමෙන් Microsoft security
essentials ,windows media player....... වැනි මයික්‍රොසොෆ්ට් මෘදුකාංග
අන්තර්ජාලය හරහා භාගත කිරීම හා පරිගනකයට ස්ථාපනය කිරීම මෙන්ම වෙනත්
කාර්යයන් රාශියක් බාධාවකින් තොරව සිදු කළ හැකිය.ඒ ගැන සලකා windows xp
ස්ථිර අයුරින් Genuine කර ගැනීමේ ඉතා පහසු ක්‍රමයක් පහත දක්වා ඇත.

1) මුලින්ම පල්ලෙහා ලින්ක් එකෙන් MakeWindowsXpGenuineForever100.rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

( වෙනින් ඇඩ්වල තියෙන දේවල්
නැතිව හරියට ඩවුන්ලෝඩ් කර ගන්න......download ක්ලික් කලාම තවත් page 1 ක් ලෝඩ් වෙලා පුංච් word
verification එකකුත් ඒවි සමහර විට..ඒක ෆිල් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න.)

මෙන්න ලින්ක් එක

(තවත් වැදගත් දෙයක් මෙතනදීම කිව යුතුය.මෙවැනි MakeWindowsXpGenuine
උපකාරක ෆයිල් අන්නර්ජාලය තුල නිදහස් තත්ත්වයේ තිබීමෙන් Microsoft උපාංග
Black Market වන බැවින් මෙවැන් උපකාරක අන්නර්ජාලය තුල වැඩි කලක්
නොපවතී.එබැවින් මෙය හැකි ඉක්මනින් භාගත කොට සුරකිව තබා ගන්න.)

2) ඩවුන්ලෝඩ් කර ගත් MakeWindowsXpGenuineForever100.rar ෆයිල් එක
(අන්තර්ජාලයෙන් භාගත වන ෆයිල්ස් පරිගනකයේ ගබඩා වන්නේ (ස්වයංන්රීය) My
Document --> Download ෆෝල්ඩරය තුලය.) WINRAR ,WINZIP,..... උපකාරයෙන්
හෝ වෙනත් ක්‍රමයකින් Extract කර ගන්න.

(පහළ තියෙන screenshot එකෙන් Extract කළ Make Windows Xp Genuine Forever (100%) ෆෝල්ඩරය තුල පිහිටන ෆයිල්ස් දක්වා ඇත.)

මෙහි ඇති Microsoft Genuine Advantage Diagnostic Tool මගින් මෙහෙයුම්
පද්ධතිය මේ වන විට Genuine තත්වයේ පවතීද? නැත්ද? යන්න පරීක්ෂා කළ
හැකිය.Microsoft Genuine Advantage Diagnostic Tool ෆයිල් එක open කල විට
ලැබෙන පහත දැක්වෙන වින්ඩෝවේ Genuine validation status ඉදිරියේ රතු අකුරින්
Blocked VLK ලෙස සටහන් වී ඇත්නම් ඉන් නිරූපනය වන්නේ ඔබගේ පරිගනකයේ windows
xp මෙහෙයුම් පද්ධතිය මේ වන විට Genuine තත්වයේනැති බවයි.(පහත රූපයෙන්
දැක්වෙන්නේ Genuine තත්වයේ ඇති පරිගනකයක කොළ පැහැ අකුරින් Genuine ලෙස
සටහන් වී ඇති අයුරුයි.

3) දැන් ඊලගට බලමු Genuine තත්වයේනැති windows xp මෙහෙයුම් පද්ධතිය Genuine කරන හැටි..Extract කළ Make Windows Xp Genuine Forever (100%) ෆෝල්ඩරය තුල පිහිටි
Read_Me_First ටෙක්ස් ෆයිල් එකෙහි ඉදිරි පියවර දක්වා ඇත.(පහත රූපය.)

4) එහි දක්වා ඇති ආකාරයට ඉදිරි පියවර ඉතා පහසුය.පළමුව Extract කළ Make
Windows Xp Genuine Forever (100%) ෆෝල්ඩරය තුල පිහිටි System32 ෆෝල්ඩරයේ
ඇති සියළුම ෆයිල්ස් (1.reg , Autoexnt.bat, Autoexnt.exe, Instexnt.exe ,
Servmess.dll ) පරිගනකයේ C:WINDOWS:System32/ ෆෝල්ඩරය තුලට copy &
paste කරන්න.(ෆෝල්ඩරය සමග නොව එහි ඇති files copy &
paste කරන්න) ඉන් පසු START --> RUN ගොස් instexnt install යන්න ටයිප්
කර ok කරන්න.(පහත රූපය)

දැන් පරිගනකය restart කොට නැවත Microsoft Genuine Advantage Diagnostic Tool ෆයිල් එක open කර Windows xp මෙහෙයුම් පද්ධතිය Genuine වී ඇති ආකාරය සතුටින් දැක ගන්න.

jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com2tag:blogger.com,1999:blog-2717341352541199491.post-46766074133501015022012-09-15T07:33:00.003-07:002012-09-16T22:07:27.755-07:00නිදහසට කරුණු දැක්වීම

සිරිදාස කැළයට ගියේ දර කැඩීමටය.දර කෝටු එකතු කරමින් සිටින විට එක්වරම පොලෝ මට්ටමින් සිහින් හඩකින් යමෙකු කතා කරනු සිරිදාසට ඇසුනි.

"කොහොමද යාළුවා.."

පුදුමයට පත්වූ සිරිදාස වටපිට බැලීය.කිසිවෙකු පෙනෙන්නට නැත.

"කවුද"

සිරිදාස පෙරළා ප්‍රශ්න කළේය.

"මම මේ ඔබේ ළඟමයි.පල්ලෙහා බලන්න"

සිරිදාස හඩ ආ දෙසට ලංවී විමසිල්ලෙන් බැලීය.සිරිදාසගේ ඇස් අදහා ගත නොහැකි විය.මෙතෙක් වෙලා තමා සමඟ කතා කොට ඇත්තේ ගෙම්ඹෙකි.හරි පුදුමයි කතා කරන ගෙම්ඹෙක්..

"මමත් එන්නද ඔබ සමඟ කැළේ ඇවිදින්න."ගෙම්බා සිරිදාස දෙස බලමින් ඇසීය.

"ප්‍රශ්නයක් නෑ" වික්ෂෂිප්තව සිටි සිරිදාස පැවසුවා නොව ඔහුට ඉඹේම කියැවනි.

සිරිදාස ගෙම්ඹා සමඟ කැළැව පුරා ඇවිද්දේය.ඇවිදන ගමන් දෙදෙනා දොඩමළු විය.වේලාව ගතවනවා දෙදෙනාටම නොදැනුනි.

"දැන් හොදටම රැ වෙලා මම එහෙනම් ගෙදර යන්නද?" සිරිදාස ගෙම්බා දෙස බලමින් ඇසීය.

ගෙම්ඹා දුකෙන් මෙන් සිරිදාස දෙස බලා සිටියේය.ගෙම්බා තමා දෙස බලා සිටින ආකාරය දුටු සිරිදාසටද දුක සිතුණි.

"මේ කැලේ මට යාළුවෝ නැහැ.ඔබ තමයි මට හමුවූ හොදම මිතුරා.මම අද ඔබ සමඟ රාත්‍රී ආහාරයට එන්නද?"

ගෙම්බාග් ඉල්ලීමට සිරිදාසට හිනා ගියත් ගෙම්බාට නිගා වේ යැයි සිතූ ඔහු ඒම ඉල්ලීම සලකා ගෙම්බාද සමඟ නිවසට ගොස් රාත්‍රී ආහාරය ගත්තේය.

රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු ගෙම්බා ඇමතූ සිරිදාස

"දැන් හොදටම රැ වෙලා එහෙනම් ඔබ නැවත කැළයට යන්න"

නමුත් ගෙම්බා පැවසුවේ මේ රාත්රයේ තමාට නැවත කැළයට යාමට නොහැකි බවත් සර්පයන්ගෙන් තමාට කරදරයක් සිදු විය හැකි නිසා අද රාත්‍රිය මෙහි ගතකොට හෙට උදයේ කැළයට යාමට අවසර දෙන මෙන්ය.

සිරිදාසට ගෙම්බා ගැන නැවත දුක හිතුනි.

"එහෙනම් අද ඉදලා හෙට උදේ යන්න."

සිරිදාස නිදා ගැනීමට ඇදට ගියේය.ගෙම්බා ඔහු අසලට ලංවී

"ඔයාට ගුඩ් නයිට්.මට ගුඩ් නයිට් කිස් එකක් දෙන්නේ නැද්ද?"

සිරිදාසට මොකක්දෝ හැගීමක් දැනුනි.ඔහු ගෙම්බාට වශී ඇති ආකරයක් ඔහුටද දැනුනි.ඔහු ගෙම්බාව සිප ගත්තේය.

ඒ සමඟම ගෙම්බා දහසය හැවිරිදි සුරූපී ළමිස්සියක් බවට පත්විය.

"විත්තිකරුගේ නිදහසට කරුණු දැක්වීමේ විස්තරය එපමණයි ස්වාමිනී"

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි සිරිදාස වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පිළිතුරු දුන්නේය.
jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com4tag:blogger.com,1999:blog-2717341352541199491.post-72301625742031493972012-09-14T07:49:00.003-07:002012-09-14T08:23:56.094-07:00සිංහල ප්රස්ථා පිරුළු රසය සිංහල ප්රස්ථා පිරුළු රසය

එය නවවැනි පන්තියේ සිංහල කාල පරිච්ඡේදය විය.පාඩමේ මාතෘකාව "සිංහල ප්රස්ථා පිරුළු" විය.සිසුන්ට පාඩම කියාදී අවසානයේ ගුරුවරයා විසින් ප්රස්ථා පිරුළු 15 බැගින් ලියා දක්වන ලෙස සිසු සිසුවියන්ට අණ කලේය.

සිසුන් තමන්ට හැකි අයුරින් ප්රස්ථා පිරුළු දක්වා තිබුනි.සිසුන් සාර්ථකව පාඩම වටහා ගැනීම හා අවබෝධකර ගැනීම පිළිබඳව ගුරුවරයා ඉමහත් සතුටට පත්විය.සිසුන්ගේ පොත් පරීක්ෂා කරන අතරතුර එක් සිසුවකුගේ පොතේ ලියා තිබූ ප්රස්ථා පිරුළු කිහිපයක් දුටු ගුරුවරයාගේ ඇස් උඩ ගියේය.

1. ඉබ්බා අහසින් වැටී නැසුණේ වචාලකම නිසා නොව ගුරුත්වා කර්ෂණය නිසා ය.

2. කොටියා කට අරින්නේ ආයුබෝවන් කීමට නොවේ.

3. සැබෑ ගුරුවරයකුගේ ගෝලයෝ චන්ද්‍රයින් නොව සූර්යයෝ වෙති.

4. මඩ සෝදාගත් ගොවියා රජ නොවන්නේ යළිත් මඩ ගා ගැනීමට සිදුවන බැවිනි.

5. කැකුණ තළන ඌරන් නැතිවී ගිය දිනක හබන් කුකුළන් ගේ රජ මඟුල් කෑම ද නවතී.

6. ගසක සෞන්දර්ය කියුබික් අඩිවලින් දකින්නෝ ද වෙති.

7. තරගය අවසානයේදී අශ්වයාට හතිය ද, ජොකියාට පී‍්‍රති ඝෝෂාව ද, හාම්පුතාට රන් කුසලාන ද හිමි වේ.

8. නින්දේ අගය තේරුම් ගන්නේ පිලේ පැදුර මත නිදන්නා නොව සිරියහනේ නිදි වර්ජිත ව සිටින්නා ය.

9. ඡන්දයක දී නම් ගුණ නැණ බෙලෙන් යුතු පුතුට වඩා පින් මද පුතුන් සියය අගනේ ය.

10. අබුද්දස්ස යුගවල දී පේ‍්‍රතයෝ දිව්‍ය විමානවල පදිංචියට යති.

11. කට නිසා මාළුවා නැසෙයි, දේශපාලකයා රැකෙයි.

12. නීතිය ඇත්තේ දුබලයාට පිළිපැදීමටත් බලවතාට උල්ලංඝනය ඛ්ලමටත්ය.

13. බුරන බල්ලෝ නොබුරන විට දී සපා කති.

14. කුක්කන් සමඟ නින්දට ගිය විට මැක්කන් සමඟ අවදි වීමට සිදු වේ.

15. ඉබ්බා ගේ වේගය ගොළුබෙල්ලාට මවිතයකි.

එම ප්රස්ථා පිරුළු ලියා තිබූ සිසුවා පසු කලෙක රටේ ප්‍රස්ද්ධ වියත් ගත් කතුවරයෙක් විය.ඔහුගේ කෘතියක් දොරටු වැඩුම් උත්සවයකදී මහළු ගුරුවරයා මෙම සිද්ධිය මතක් කරමින් විශේෂ කතාවක් පැවැත්වීය.

jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com7tag:blogger.com,1999:blog-2717341352541199491.post-80585279162800365532012-09-11T03:58:00.001-07:002012-09-11T03:59:05.504-07:00 ගැමි දිවියෙන් බිහිවූ ජනකවි - 2

තෙපානිස් ගෙයක් දොරක් නෑදෑයෙක් නැති අසරන අයෙක් විය.ඔහු උදේ දවල් රාත්‍රී ආහාර වේල පවා සපයා ගත්තේ ගෙන් ගෙට යමිනි.ඔහු නිතර යන එන ගම ගෙදරක් විය.දිනක් දවල් ආහාර වේලාව ආසන්න කාලයේ ඔහු ගම ගෙදරට ගොඩ වැදුනේ දවල් ආහාරය ගම ගෙදරින් සපයා ගැනීමටය.

නිවසට පැමිණි අසරණයකුට ආහාර වේලක් ලබා දීමට ගමරාළ අකමැත්තක් නොදැක්වුවත් එදින විශේෂයෙන් පිළියෙළ කල දඩ මස් තිබූ නිසා හා තෙපානිස් වැනි කෑදරයකුට මස් හට්ටියෙන් කොටසක් වෙන් කළ විට තමාට හා පවුලේ අයට රිසිසේ දඩ මස් ආහාරයට ගත නොහැකි නිසා තෙපානිස් නිවසට එනු ඈත සිටම දුටු ගමරාළ ගම මහගේ හා ගම දියණිය සමඟ කතා කොට තෙපානිස් අවල් ආහාරය සදහා වෙනත් නිවසකට පිටත් කරවීමට උපායක් කතිකා කර ගෙන තිබුනි.

ගෙමිදුලේ තිබූ උදලේලේ මිටෙහි වරදක් නොතිබුනු නමුත් ගමරාළ උදළු මිට ගලවා එය නැවත සවි කරමින් සිටියේය.ගමරාළ දුටු තෙපානිස්,

"ගමරාළ අද උදළු මිටක් ගහනවා වගේ නේද?

ගමරාළ කිසිදු දෙයක් නොකියා තම කාර්යය දිගටම කරගෙන ගියේය.ගමරාළ කතා නොකරන බව දැක තෙපානිස් සාලයට ගොඩ විය ගම දුව සාලයේ පැදුරක් වියමින් සිටියාය.

"ගම දූ පැදුරක් වියනවා වගේ..."

ගම දුවද කතා බහක් නැත.දෙදෙනාම තමා සමඟ කතා නොකිරීම එතරක් තැකීමක් නොකළ තෙපානිස්ද කුස්සිය දෙසට ගමන් කළේය.ගම මහගේ දවල් බත පිසමින් සිටියාය.

"ආ...ගම හාමිනේ බත් උයනවා වගේ..."

ගම මහගේද කතාවක් නැත.තෙපානිස් පැමිනි බවක් වත් නොතකා ගම ගෙදර සියල්ලෝ තමන්ගේ වැඩය කරමින් සිටිති.ටික වේලාවක් නිවස තුළ සිටි තෙපානිස් ගෙයින් එළියට බැස මද දුරක් ගොස් ගේ අසළ පිහිටි කෙසෙල් පදුරකට මුවාවී ගම ගෙදර සිදුවන්නේ කුමක් දැයි බලා සිටියේය.

තෙපානිස් පිටවී ගියේ යැයි සතුටු වූ ගමරාළ ගම මහගේ ගම දුව තිදෙනාම සාලයට විත් සතුටු සිනා පෑහ.තමාගේ උපක්‍රමය සාර්ථක වීම ගැන ගමරාළ කවි පදයකින් පැවසුවේය.

"ගැහුව මිටත් නොගැහු ලෙසට දැක්කද මං ගැහුවා"

ගම දුවද සතුටින් ඉපිලෙමින්

"විව්ව පැදුර නොවීවූ ලෙසට දැක්කද මං විව්වා"

ගම මහගේද එකතු වෙමින්..

"ඉව්ව බතත් නොඉව් ලෙසට දැක්කද මං ඉව්වා"

කෙසෙල් පදුරට මුවාවී මේ සියල්ල බලා සිටි තෙපානිස්ද වහා නිවස දෙසට එමින්

"ගිය ගමනත් නොගිය ලෙසට දැක්කද මං ආවා" යැයි පවසමින් ගෙට ගොඩ විය

මෙම සිදුවීමෙන් බිහිවූ ජන කවිය ..

"ගැහුව මිටත් නොගැහු ලෙසට දැක්කද මං ගැහුවා

විව්ව පැදුර නොවීවූ ලෙසට දැක්කද මං විව්වා

ඉව්ව බතත් නොඉව් ලෙසට දැක්කද මං ඉව්වා

ගිය ගමනත් නොගිය ලෙසට දැක්කද මං ආවා "
jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com1tag:blogger.com,1999:blog-2717341352541199491.post-20830925509696827032012-09-11T00:38:00.006-07:002012-09-11T00:42:24.929-07:00යම පල්ලන්ට පව් සිද්ද වෙන්නේ නැද්ද ..තාත්තේ?
කුඩා දියණිය පන්සලේ තිබූ අපාය චිත්‍ර පෙලෙහි අපා ගතවූවන්ට දඩුවම් දෙන යම පල්ලන් දැක ලඟ සිටි සිය පියාගෙන් තමාගේ සිතට නැගෙන ප්‍රශ්න විමසයි.

චූටි දුව - "තාත්තේ.....පව් වැඩ කරල අපායට එන අයට දඩුවම් කරන අර යක්කු වගේ කට්ටිය කවුද?"

තාත්තා - "ආ...ඒ අය තමයි දුව යමපල්ලෝ...."

චූටි දුව - "ඒ අය අපායට ආපු අයට මොනවද කරන්නේ...."

තාත්තා - "ඒ අය පවු වැඩ කරපු අයට එක එක දඩුවම් කරනවා...කටට ලෝදිය හලනවා,කියතෙන් දෙපැත්තට ඉරනවා.කටු ඉඹුලේ නග්ගනවා..තව ගොඩක් දඩුවම් කරන්නේ ඒ අය තමයි...."

චූටි දුව - "වැරදි වැඩ කරන හැමෝම අපායට යනවදා තාත්තේ....පොඩි ළමයින්වත්.."

තාත්තා - "ඔව්.. ඔව්.. මොකද නැත්තේ ......"

චූටි දුව - "ඉතින් තාත්තේ අපායට එන මිනිස්සුන්ට දඩුවම් කරන යම පල්ලන්ට පව් සිද්ද වෙන්නේ නැද්ද? ඒ අයට කවුරුවත් දඩුවම් කරන්නේ නැද්ද?. "

තාත්තා - "හා...හා ඔය ඇති ප්‍රශ්න කළා... දැන් පරක්කුත් වුනා අපි ගෙදර යමු..."
jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com5tag:blogger.com,1999:blog-2717341352541199491.post-34490098710181763362012-09-10T06:28:00.001-07:002012-09-10T06:36:31.879-07:00ගැමි දිවියෙන් බිහිවූ ජනකවි -1
ගැමියකු දිනක් තම හිතවතෙකු සමඟ බුලත් විටක් සපමින් සතුටු සාමිච්චියේ යෙදී සිටින විට තම ගෙවත්තේ දක්නට වූ කෙසෙල් පඳුරක් දැක තේරවිලි කවියක් ගොතා සිය සඟයාට තොරන ලෙස ඉදිරිපත් කළේය.

"මොනරෙක් සිටී දස අත පිල් විදාගෙන

කොකෙක් සිටී කඳ මැද්දෙන් බදාගෙන

ගෙඩි කති ලෙලි නොකති හැම දෙන බෙදාගෙන

මෙතුන් පදේ තෝරා පවසන් සැණින "

අනෙත් මිනිසාද නුවණින් මුහුකුරා ගිය අයෙකු විය.තම මිතුරා පැවසූයේ කෙසෙල් ගැන බව වහා අවබෝධ වුවත් තරමක් වේලා ගෙන කවියෙන්ම පිළිතුර ඉදිරිපත් කළේය.

"දස අත පිලය කීවේ රඹ ගස නොවෙද?

කඳ මැද බදා ඉන්නේ රඹ කැන නොවෙද?

ලෙලි හැර කෙසෙල් ගෙඩි සැම කනවා නොවෙද?

මෙතුන් පදේ තේරුවෙ නැණයෙන් නොවෙද? "
jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com3tag:blogger.com,1999:blog-2717341352541199491.post-61405064602208110902012-09-09T08:38:00.000-07:002012-09-09T08:38:05.598-07:00සේරටම රුපියල් දෙදාහයි හාමුදුරුවනේ(චිත්‍ර කතාව)

jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com6tag:blogger.com,1999:blog-2717341352541199491.post-18541763295050346922012-09-09T05:58:00.000-07:002012-09-09T05:58:20.850-07:00දුව දිමට අකමැති වූ නැන්දම්මාට බෑනා කියූ කවි...තරුව තිබෙන්නේ හැමදාමය නැන්දේ?

හෙරළිය තිබෙන්නේ තුන් මාසෙයි නැන්දේ?

නුඹේ අයියට දා පුතෙකිය මම නැන්දේ

පැණි වරකා බෑය මට හැංගුවේ ඇයි නැන්දේ?jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com4tag:blogger.com,1999:blog-2717341352541199491.post-72346423210160358672012-09-08T18:32:00.004-07:002012-09-09T00:37:08.769-07:00ලොව ලස්සනම කාන්තාවන් දස දෙනා හා කඩවසම් පිරිමින් දස දෙනා මේ අයද?ලොව ලස්සනම කාන්තාවන් දස දෙනා

1) princess saudi arabia fathima kulsum????????????

2) Aishwaryaraibachchan

3) Jessica Alba

4) Laila Ali

5) Stogniy Olena

6) Whitney Houston

7) Kelly Rowland

8) Haifa Wehbe

9) Jennifer Lofez

10) Mona Abou Hamzeh

ලොව කඩවසම් පිරිමින් දස දෙනා

1) Sheikh

2) Imran Abbas

3) Robert Pattinson

4) Prince Mutaib

5) Tom Cruise

6) Tony ranasinghe

7) Yoann Gourcuff

8) Tarkan

9) Nacho

10) Chiwetel Ejiofor

jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com7tag:blogger.com,1999:blog-2717341352541199491.post-29061881300337226002012-09-07T23:51:00.001-07:002012-09-07T23:59:35.102-07:00වික්ෂිප්ත වූ පූසා....

ඊයේ උදයේ කුස්සියේ බංකුව මත නිදා සිටි මා කුදලා ගෙන ඇවිත් රෙදි පෙට්ටියට දමා

"අල්ලාපන් කිටියෝ මේ මීයාව..." යැයි කෑ ගැසූ උපාසකම්මේ ඇයි උඹම අද ...

වහලයේ සිටි එවැනිම සතකු අල්ලා මැරූ මා හට

"මීට පස්සේ ලේන්නු අල්ලනවා නෙවෙයි...ජරා පූසා..." කියමින්කෝටුවෙන් ගසන්නේ....

මට තේරෙන්නේ නැත.........jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com5tag:blogger.com,1999:blog-2717341352541199491.post-31849434024999168442012-09-07T10:38:00.001-07:002012-09-07T10:41:31.440-07:00අවසරයි.....ආයුබෝවන්!.........

සීමා මායිම් සොයමින් වෙහෙසීමට නොව

නිදහසේ සැරිසැරීමට.....

අනන්තයට පිවිසෙමු.......jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com5