Author: jhothishalanka
•5:20 AM
    Microsoft security essentials ,windows media player වැනි මයික්‍රොසො‍ෆ්ට් මෘදුකාංග අන්තර්ජාලය හරහා භාගත කිරීම හා පරිගනකයට ස්ථාපනය කිරීමේදී windows genuine notification මගින් ඊට බාධා ඇති කිරීම  windows xp වලින් වැඩ කරන බොහෝ දෙනෙකුට මතුවන පුධාන ගැටළුවකි.
    අන්තර්ජාලය හරහා වැඩ කිරීමේදී තම පරිගනකයේ ස්ථාපිත windows xp මෙහෙයුම් පද්ධතිය ව්‍යාජ පිටපතක් බව දක්වමින්  සිදු කෙරෙන මෙම බාධාව නිසා මෙහෙයුම් පද්ධතියට ඇතිවන බලපෑම වැලැක්වීමට windows update අක්‍රිය කොට තැබීමට වැඩිදෙනා පුරුදුව සිටී.

    Genuine නොවන  windows xp මෙහෙයුම් පද්ධතිය Genuine තත්වයට පත් කිරීමට විවිධාකාර ක්‍රම විධි දැක්වෙන ලිපි ලේඛන රාශියක් අන්තර්ජාලයේ ඇතත් ඉන් බොහොමයකින් සිදු කෙරෙන්නේ තාවකාලිකව Genuine තත්වයට පත් කිරීමකි.ඇතැම් ක්‍රම වලින් සිදු කෙරෙන්නේ Genuine තත්වයට පත් කිරීමක් නොව windows genuine notification වැලැක්වීම පමණකි.
     windows xp මෙහෙයුම් පද්ධතිය ස්ථිර අයුරින් Genuine කර ගැනීමෙන් Microsoft security essentials ,windows media player....... වැනි මයික්‍රොසො‍ෆ්ට් මෘදුකාංග අන්තර්ජාලය හරහා  භාගත කිරීම හා පරිගනකයට ස්ථාපනය කිරීම මෙන්ම වෙනත් කාර්යයන් රාශියක් බාධාවකින් තොරව සිදු කළ හැකිය.ඒ ගැන සලකා windows xp ස්ථිර අයුරින් Genuine කර ගැනීමේ ඉතා පහසු ක්‍රමයක් පහත දක්වා ඇත.

 1)  මුලින්ම  පල්ලෙහා ලින්ක් එකෙන්  MakeWindowsXpGenuineForever100.rar ‍ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
   ( වෙනින් ඇඩ්වල තියෙන දේවල් නැතිව හරියට ඩවුන්ලෝඩ් කර ගන්න......download ක්ලික් කලාම තවත් page 1 ක් ලෝඩ් වෙලා පුංච් word verification එකකුත් ඒවි සමහර විට..ඒක ෆිල් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න.)


 (තවත් වැදගත් දෙයක් මෙතනදීම කිව යුතුය.මෙවැනි MakeWindowsXpGenuine උපකාරක ෆයිල් අන්නර්ජාලය තුල නිදහස් තත්ත්වයේ තිබීමෙන් Microsoft  උපාංග Black Market වන බැවින් මෙවැන් උපකාරක අන්නර්ජාලය තුල වැඩි කලක් නොපවතී.එබැවින් මෙය හැකි ඉක්මනින් භාගත කොට සුර‍කිව තබා ගන්න.)

2) ඩවුන්ලෝඩ් කර ගත් MakeWindowsXpGenuineForever100.rar ෆයිල් එක (අන්තර්ජාලයෙන් භාගත වන ෆයිල්ස් පරිගනකයේ ගබඩා වන්නේ (ස්වයංන්‍රීය) My Document --> Download ෆෝල්ඩරය තුලය.) WINRAR ,WINZIP,..... උපකාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින් Extract කර ගන්න.
  (පහළ තියෙන screenshot එකෙන් Extract කළ Make Windows Xp Genuine Forever (100%) ෆෝල්ඩරය තුල පිහිටන ෆයිල්ස් දක්වා ඇත.)
  
  මෙහි ඇති Microsoft Genuine Advantage Diagnostic Tool මගින් ‍මෙහෙයුම් පද්ධතිය මේ වන විට Genuine තත්වයේ පවතීද? නැත්ද? යන්න පරීක්ෂා කළ හැකිය.Microsoft Genuine Advantage Diagnostic Tool ෆයිල් එක open කල විට ලැබෙන පහත දැක්වෙන වින්ඩෝවේ Genuine validation status ඉදිරියේ රතු අකුරින් Blocked VLK ලෙස සටහන් වී ඇත්නම් ඉන් නිරූපනය වන්නේ ඔබගේ පරිගනකයේ windows xp මෙහෙයුම් පද්ධතිය මේ වන විට Genuine තත්වයේනැති බවයි.(පහත රූපයෙන් දැක්වෙන්නේ Genuine තත්වයේ ඇති පරිගනකයක කොළ පැහැ අකුරින් Genuine ලෙස සටහන් වී ඇති අයුරුයි.



  3) දැන් ඊලගට බලමු  Genuine තත්වයේනැති windows xp මෙහෙයුම් පද්ධතිය Genuine කරන හැටි..Extract කළ Make Windows Xp Genuine Forever (100%) ෆෝල්ඩරය තුල පිහිටි Read_Me_First ටෙක්ස් ෆයිල් එකෙහි ‍ඉදිරි පියවර දක්වා ඇත.(පහත රූපය.)









4)   එහි දක්වා ඇති ආකාරයට ඉදිරි පියවර ඉතා පහසුය.පළමුව Extract කළ Make Windows Xp Genuine Forever (100%) ෆෝල්ඩරය තුල පිහිටි System32 ෆෝල්ඩරයේ ඇති සියළුම ෆයිල්ස් (1.reg , Autoexnt.bat, Autoexnt.exe, Instexnt.exe , Servmess.dll ) පරිගනකයේ C:WINDOWS:System32/ ෆෝල්ඩරය තුලට copy & paste කරන්න.(ෆෝල්ඩරය සමග නොව එහි ඇති files copy & paste කරන්න) ඉන් පසු START --> RUN  ගොස් instexnt install යන්න ටයිප් කර ok කරන්න.(පහත රූපය)


දැන් පරිගනකය  restart කොට නැවත  Microsoft Genuine Advantage Diagnostic Tool ෆයිල් එක open කර Windows xp මෙහෙයුම් පද්ධතිය  Genuine   වී ඇති ආකාරය සතුටින් දැක ගන්න.




                    
|
This entry was posted on 5:20 AM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments:

On October 5, 2012 at 2:54 AM , Loku John said...

හැබැයි දැන් XP වල කාලය පැනලා

 
On November 10, 2012 at 9:33 PM , කෝරලේ මහත්තයා said...

හ්ම්ම්ම්ම් කොහොම උනත් වටිනවාඔබගේ ලිපිය. නමුත් වින්ඩොව්ස් අක්ටිවේෂන් ටූල් එක අයින් කරලත් වැඩේ කොරන්න පුළුවන් රෙජිස්ට්රි එකෙන් එහෙන මෙහෙන් ක්‍රම ගොඩයි. නමුත් මට හිතෙනවා ඔබේ ක්‍රමේ ගොඩක් සරලයි කියල. මොකද දැනටත් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ XP නිසා

 
Related Posts Plugin for WordPress, Blogger...