Microsoft security essentials ,windows media player වැනි
මයික්‍රොසොෆ්ට් මෘදුකාංග අන්තර්ජාලය හරහා භාගත කිරීම හා පරිගනකයට ස්ථාපනය
කිරීමේදී windows genuine notification මගින් ඊට බාධා ඇති කිරීම windows
xp වලින් වැඩ කරන බොහෝ දෙනෙකුට මතුවන පුධාන ගැටළුවකි.
අන්තර්ජාලය
හරහා වැඩ කිරීමේදී තම පරිගනකයේ ස්ථාපිත windows xp මෙහෙයුම් පද්ධතිය
ව්‍යාජ පිටපතක් බව දක්වමින් සිදු කෙරෙන මෙම බාධාව නිසා මෙහෙයුම් පද්ධතියට
ඇතිවන බලපෑම වැලැක්වීමට windows update අක්‍රිය කොට තැබීමට වැඩිදෙනා
පුරුදුව සිටී.
Genuine නොවන windows xp මෙහෙයුම් පද්ධතිය
Genuine තත්වයට පත් කිරීමට විවිධාකාර ක්‍රම විධි දැක්වෙන ලිපි ලේඛන රාශියක්
අන්තර්ජාලයේ ඇතත් ඉන් බොහොමයකින් සිදු කෙරෙන්නේ තාවකාලිකව Genuine තත්වයට
පත් කිරීමකි.ඇතැම් ක්‍රම වලින් සිදු කෙරෙන්නේ Genuine තත්වයට පත් කිරීමක්
නොව windows genuine notification වැලැක්වීම පමණකි.
windows xp
මෙහෙයුම් පද්ධතිය ස්ථිර අයුරින් Genuine කර ගැනීමෙන් Microsoft security
essentials ,windows media player....... වැනි මයික්‍රොසොෆ්ට් මෘදුකාංග
අන්තර්ජාලය හරහා භාගත කිරීම හා පරිගනකයට ස්ථාපනය කිරීම මෙන්ම වෙනත්
කාර්යයන් රාශියක් බාධාවකින් තොරව සිදු කළ හැකිය.ඒ ගැන සලකා windows xp
ස්ථිර අයුරින් Genuine කර ගැනීමේ ඉතා පහසු ක්‍රමයක් පහත දක්වා ඇත.
1) මුලින්ම පල්ලෙහා ලින්ක් එකෙන් MakeWindowsXpGenuineForever100.rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
( වෙනින් ඇඩ්වල තියෙන දේවල්
නැතිව හරියට ඩවුන්ලෝඩ් කර ගන්න......download ක්ලික් කලාම තවත් page 1 ක් ලෝඩ් වෙලා පුංච් word
verification එකකුත් ඒවි සමහර විට..ඒක ෆිල් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න.)
(තවත් වැදගත් දෙයක් මෙතනදීම කිව යුතුය.මෙවැනි MakeWindowsXpGenuine
උපකාරක ෆයිල් අන්නර්ජාලය තුල නිදහස් තත්ත්වයේ තිබීමෙන් Microsoft උපාංග
Black Market වන බැවින් මෙවැන් උපකාරක අන්නර්ජාලය තුල වැඩි කලක්
නොපවතී.එබැවින් මෙය හැකි ඉක්මනින් භාගත කොට සුරකිව තබා ගන්න.)
2) ඩවුන්ලෝඩ් කර ගත් MakeWindowsXpGenuineForever100.rar ෆයිල් එක
(අන්තර්ජාලයෙන් භාගත වන ෆයිල්ස් පරිගනකයේ ගබඩා වන්නේ (ස්වයංන්‍රීය) My
Document --> Download ෆෝල්ඩරය තුලය.) WINRAR ,WINZIP,..... උපකාරයෙන්
හෝ වෙනත් ක්‍රමයකින් Extract කර ගන්න.
(පහළ තියෙන screenshot එකෙන් Extract කළ Make Windows Xp Genuine Forever (100%) ෆෝල්ඩරය තුල පිහිටන ෆයිල්ස් දක්වා ඇත.)
මෙහි ඇති Microsoft Genuine Advantage Diagnostic Tool මගින් මෙහෙයුම්
පද්ධතිය මේ වන විට Genuine තත්වයේ පවතීද? නැත්ද? යන්න පරීක්ෂා කළ
හැකිය.Microsoft Genuine Advantage Diagnostic Tool ෆයිල් එක open කල විට
ලැබෙන පහත දැක්වෙන වින්ඩෝවේ Genuine validation status ඉදිරියේ රතු අකුරින්
Blocked VLK ලෙස සටහන් වී ඇත්නම් ඉන් නිරූපනය වන්නේ ඔබගේ පරිගනකයේ windows
xp මෙහෙයුම් පද්ධතිය මේ වන විට Genuine තත්වයේනැති බවයි.(පහත රූපයෙන්
දැක්වෙන්නේ Genuine තත්වයේ ඇති පරිගනකයක කොළ පැහැ අකුරින් Genuine ලෙස
සටහන් වී ඇති අයුරුයි.
4) එහි දක්වා ඇති ආකාරයට ඉදිරි පියවර ඉතා පහසුය.පළමුව Extract කළ Make Windows Xp Genuine Forever (100%) ෆෝල්ඩරය තුල පිහිටි System32 ෆෝල්ඩරයේ ඇති සියළුම ෆයිල්ස් (1.reg , Autoexnt.bat, Autoexnt.exe, Instexnt.exe , Servmess.dll ) පරිගනකයේ C:WINDOWS:System32/ ෆෝල්ඩරය තුලට copy & paste කරන්න.(ෆෝල්ඩරය සමග නොව එහි ඇති files copy & paste කරන්න) ඉන් පසු START --> RUN ගොස් instexnt install යන්න ටයිප් කර ok කරන්න.(පහත රූපය)
දැන් පරිගනකය restart කොට නැවත Microsoft Genuine Advantage Diagnostic Tool ෆයිල් එක open කර Windows xp මෙහෙයුම් පද්ධතිය Genuine වී ඇති ආකාරය සතුටින් දැක ගන්න.
2 comments:
හැබැයි දැන් XP වල කාලය පැනලා
හ්ම්ම්ම්ම් කොහොම උනත් වටිනවාඔබගේ ලිපිය. නමුත් වින්ඩොව්ස් අක්ටිවේෂන් ටූල් එක අයින් කරලත් වැඩේ කොරන්න පුළුවන් රෙජිස්ට්රි එකෙන් එහෙන මෙහෙන් ක්‍රම ගොඩයි. නමුත් මට හිතෙනවා ඔබේ ක්‍රමේ ගොඩක් සරලයි කියල. මොකද දැනටත් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ XP නිසා