මරු හැබයි කළුවරයි ටෝච් එකක් ගහගෙන කියෙව්වේ.
ලොල්ය...... කුරුම්නියා.
පේන්නෙ නෑනෙ.. අමාරුවෙන් කියෙව්වෙ..කීන බල්ලා කියන්නෙ මොකාටද?
@හරී ඔය අපායේ කටු ඉඹුලෙ පල්ලෙහා ඉන්න මිනී මස් කන දරුණු බල්ලෝ...කටු ඉඹුලේ ඉහළට නගින්නේ නැතිව පල්ලෙහා රැදිල ඉන්න අයගේ මස් ඉරා කනවා.පව් කාරයන්ට කටු ඉඹුලේ කටු ඇනෙන එක බල්ලන් කනවට වඩා සැපයිලු...
බාසුන්නැහැ තමා දවසක හරි වැඩ්ඩා :D
කතාවනම් එල පැහැදිලි මදි වගේ
6 comments:
මරු හැබයි කළුවරයි ටෝච් එකක් ගහගෙන කියෙව්වේ.
ලොල්ය......
කුරුම්නියා.
පේන්නෙ නෑනෙ.. අමාරුවෙන් කියෙව්වෙ..
කීන බල්ලා කියන්නෙ මොකාටද?
@හරී
ඔය අපායේ කටු ඉඹුලෙ පල්ලෙහා ඉන්න මිනී මස් කන දරුණු බල්ලෝ...කටු ඉඹුලේ ඉහළට නගින්නේ නැතිව පල්ලෙහා රැදිල ඉන්න අයගේ මස් ඉරා කනවා.පව් කාරයන්ට කටු ඉඹුලේ කටු ඇනෙන එක බල්ලන් කනවට වඩා සැපයිලු...
බාසුන්නැහැ තමා දවසක හරි වැඩ්ඩා :D
කතාවනම් එල පැහැදිලි මදි වගේ