Author: jhothishalanka
•11:51 PM
                           
 ඊයේ උදයේ කුස්සියේ බංකුව මත නිදා සිටි මා කුදලා ගෙන ඇවිත් රෙදි පෙට්ටියට දමා 

 "අල්ලාපන් කිටියෝ මේ මීයාව..." යැයි කෑ ගැසූ උපාසකම්මේ ඇයි උඹම අද ...

  වහලයේ සිටි එවැනිම සතකු අල්ලා මැරූ මා හට

 "මීට පස්සේ ලේන්නු අල්ලනවා නෙවෙයි...ජරා පූසා..."  කියමින්කෝටුවෙන් ගසන්නේ....

  මට තේරෙන්නේ නැත.........
|
This entry was posted on 11:51 PM and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

5 comments:

On September 8, 2012 at 1:48 AM , කතන්දර Kathandara said...

උපාසක අම්මාගේ උපාසක පුසාට මියෝ දෙන්නෙක් ඕනෑ බව උපාසක අම්මාටම අමතක වී ඇති හැඩයි!

 
On September 8, 2012 at 2:02 AM , jhothishalanka said...

@Kathandara Karaya
++++++++++++++++++

 
On September 12, 2012 at 1:57 AM , අලුත් කොල්ලා | The New Guy said...

මරේ මරු.........

 
On September 12, 2012 at 11:36 PM , Hasitha Gunasinghe said...

තමන්ගේ වාසියට තමා ධර්මයට වුණත් :(

 
On September 17, 2012 at 5:35 AM , කෝරලේ මහත්තයා said...

මියාව් මියාව් මියාව් මියාව් අනේ මන්ද

 
Related Posts Plugin for WordPress, Blogger...